Coming Soon • ළඟදීම

Prescription Translation Made Simple

ඔබේ බෙහෙත් වට්ටෝරුව සරලව වටහා ගන්න

Upload your prescription and receive clear medicine instructions in plain English and Sinhala.

ඔබේ බෙහෙත් වට්ටෝරුව යොමු කර සරල ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් පැහැදිලි ඖෂධ උපදෙස් ලබා ගන්න.

English & Sinhala

Translate prescriptions into language patients can easily understand.

බෙහෙත් වට්ටෝරු පැහැදිලි සහ සරල සිංහල හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරයි.

Medicine Explanations

Learn what each medicine is used for and why it was prescribed.

එක් එක් ඖෂධය ලබාදී ඇත්තේ කුමන අරමුණක් සඳහාදැයි තේරුම් ගන්න.

Simple Instructions

Understand dosage, timing, and usage without medical jargon.

මාත්‍රාව, වේලාව සහ භාවිතය පහසුවෙන් අවබෝධ කර ගන්න.